Notifications
Clear all

Auto KMS

1 Posts
2 Users
0 Reactions
213 Views
0
Topic starter

Auto KMS walin mn windows Active karan inne.

dan man OME Key ekak gaththa eka danna kalin  meka ain karanna ona

e wagema hacking tools mokuth ithuru nowenna ain karala danne khmada

KMS eka 4to dala thiyenne

1 Answer
0

search එකේ cmd කියල type කරල command prompt එකේ icon එකක් ආවම ඒක right-click කරල run as administrator කියන එක select කරන්න ඉන්පස්සෙ command prompt එකේ

slmgr.vbs -upk කියන command එක type කරන්න. කරල enter කරන්න  ඉන්පස්සෙ එයි your license is successfully removed කියල දැන් pc එක restart කරන්න කරල බලන්න දැන් ඇත්තෙ pc එක activate කරල නෑ කියල.

දැන් OEM key එක දෙන්න.

 

Share: