App Suspended by Ta...
 
Notifications
Clear all

App Suspended by Task Manager

3 Posts
2 Users
0 Reactions
145 Views
0
Topic starter

මෙන්නම මෙහෙම ARMOURY CRATE app ake background process එක Task Manager එකෛන් 'Suspend' කරනවා එක හදාගන්න පුළුවන් විදියක් කට හරි කියන්න පුළුවන්ද microsoft community  එකේ තීන විදියට කරා එත් හරි ගියෙ නෑ😥

link - https://answers.microsoft.com/en-us/windows/forum/windows_10-other_settings-winpc/apps-suspended-in-task-manager/60cbdc88-4d61-4809-b752-2f3148a2ea0b

3 Answers
0

සාමාන්‍යයෙන් Windows වලන් uwp app එකක් suspend වෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම suspend උනාම armoury crate එකේ ක්‍රියාවලියට බලපෑමක් තියෙනවද?

එක armoury crate එකට බලපානවා නම් එක unistall කරලා නැවත මේ link එකෙන් install කරලා බලන්න

0
Topic starter

@Mr. Haritha

ඔව් බලපෑමක් නම් තීනවා මම එක use කරලා දාන game visual mode ටික වේලාවක් ගිහින් auto ආයේ default mode එකට වැටෙනවා එත් armoury crate app එකට ගිහින් බැලුවම එක වෙනස් වෙලා නෑ...මම uninstall කරාට සම්පුර්ණයෙන් uninstall වෙන්නෙත් නෑ හැබෑයි.. සමහර activities එත් background එකේ run වෙනවා එක permanently delete කරන්න් ක්‍රමයක් තීද(windows reset කරන් නැතුව)

 

0

Armoury Crate uninstall tool එක භාවිතා කරලා බලන්න. Download link. Guide link.

 

Share: