"Antimalware servic...
 
Notifications
Clear all

"Antimalware service executable" memory usage

1 Posts
2 Users
0 Reactions
231 Views
0
Topic starter

memory usage eka adu karaganna hari eka disable karanna hari puluwanda 8gb ram eken 33% usage ekak tiyenawa .

1 Answer
0

එක windows defender antivirus එකේ කොටසක්. Windows security settings වල realtime protection off කරන්න පුළුවන් හැබැයි එක සම්පූර්නෙන් disable වෙන්නේ නැහැ.

වෙනත් antivirus software එකක් install කරෝත් පමණයි එක disable වෙන්නේ.

Share: