About windows DOS
 
Notifications
Clear all

About windows DOS

1 Posts
2 Users
0 Reactions
203 Views
0
Topic starter

Windows DOS parana OS akak welath ai thama DOS use karnne? Windows 7,8,10 walin karna dewal DOS walin karnna puluwnda? Onama software akak DOS walata support karnawada? Puluwnnan DOS gena video akak karnna.

1 Answer
0

DOS එහෙමත් නැත්නම් Quick & Dirty Operating System කියන්නෙ Windows වල පටන් ගැන්ම. ඒ උනාට Windows 98 වලදි වගේ ඉදන් DOS වලින් වෙන්වෙලා වෙනම Architecture එකකින් තමයි Windows හදන්නෙ. දැන් DOS තියෙන්නෙ Windows වල දේවල් කරගන්න Command prompt එකක් විදිහට මිසක් අලුත් Windows 7-8-10 වලදි DOS කියන්නෙ වෙනම tool එකක් විතරයි.

මම Windows ඉතිහාසය ගැන ලියපු මේ ලිපිය කියවන්න. https://www.pcguide.lk/history-of-windows-dos-to-windows-10/

Share: