About Windows Activ...
 
Notifications
Clear all

About Windows Activation

1 Posts
2 Users
0 Reactions
163 Views
0
Topic starter

මගේ Windows 10 OS එක Activate වෙලා තියෙන්නේ MAK Chanel එකෙන් මේක OEM නෙමේ නේද ? මේ තියන වාසි අවාසි මොනවද ? Format කරොත් අය Activate වෙන්නේ නැති වෙයිද ?

1 Answer
0
Quote from DJayanidu on October 26, 2020, 2:03 pm

මගේ Windows 10 OS එක Activate වෙලා තියෙන්නේ MAK Chanel එකෙන් මේක OEM නෙමේ නේද ? මේ තියන වාසි අවාසි මොනවද ? Format කරොත් අය Activate වෙන්නේ නැති වෙයිද ?

MAK key එකකින් register කරපු එකක් ඒක නිසා මම දන්න විදිහට ආයිත් activation code එක ගහල ඒ code එකේ බාවිතා කරපු ප්‍රමානය බලල තමා ඒක activate කරන්නෙ. windows 10 එකක්නම් reset කරන්න බලන්න

Share: