About windows 10 21...
 
Notifications
Clear all

About windows 10 21h2 update

3 Posts
2 Users
0 Reactions
158 Views
0
Topic starter

21H2 අප්ඩේට් එක කරාට අපඩේට් ෆීචර්ස් ටික ආවෙ නෑනෙ.   මොකක්ද හේතුව?

windows Edition:- windows 10 pro

Version:- after update 21h2

build no:- 19044.1202

Experience:- Windows Feature Experience Pack 120.2212.3740.0

3 Answers
0

මොන features ටිකද ඔයාට ලැබුණේ නැත්තේ?

21h2 update එකේ ලොකු feature ප්‍රමාණය ලැබුණේ නැහැ, taskbar එකට news & interest කොටසක් එකතු උනා සහ පහළ article එක කියලා තියෙන පොඩි features ටිකක් එකතු උනා.

https://blogs.windows.com/windowsexperience/2021/07/15/introducing-the-next-feature-update-to-windows-10-21h2/

0
Topic starter

අප්ඩේට් එකෙන් වින්ඩෝ අයිකන් එහෙම වෙනස් වුනේ නැද්ද? සෙටින්ග්ස් වල Accessibility කියන ඔප්ශන් ආවෙ නැද්ද.?

0

මම හිතන්නේ ඔයා කතා කරන්නේ windows 11 ගැන, එකේ ගොඩක් ලොකු ui changes ටිකක් තියෙනවා සහ windows settings ඇතුලේ ease of access වෙනුවට එක accessibility විදිහට වෙනස් උනා.

එක windows 10 21h2 update එකට සම්බන්ද නැහැ, ඒවා ලබාගන්න නම් win11 preview version එකකට upgrade වෙන්න ඕනි.

https://youtu.be/MopvmwsYdAM

Share: