About Windows 10
 
Notifications
Clear all

About Windows 10

2 Posts
2 Users
0 Reactions
222 Views
0
Topic starter

Mn msi gl63 8rcs lap akak gaththa. WiFi connect kranna haduwama Wireless network key aka illanawa. a key aka denne kohomada? Mata meke settings tika hadaganna widihak nathuwa inne. Me weda tika karaganna widihak nathuwa inne.oyalawa meet wenna widihak nadda? Colombo wala ona place akakata anna puluwan. meke settings tika krala denna puluwannan loku udauwak.

2 Answers
0

WiFi එක Connect කරන්න යද්දි Key එකක් ඉල්ලන්නෙ ඒක Connect වෙන විදිහ වෙනස් උනාම. කලබල වෙන්න දෙයක් නැහැ. WiFi එක නැවත Connect කරන්න password එක දෙන තැනට එයි.

0
Topic starter

මම ආයෙත් WiFi වලට connect කර කර බැලුවා. ඒත් හරි යන්නේ නෑ. Wireless network drivers ආයෙත් install කළොත් හරි යයිද? මම control panel වල  network and sharing වලට ගිහින් wireless network key එක හොයන්න බැලුවා. ඒත් හරි ගියේ නෑ.

Share: