Abnormal CPU usage ...
 
Notifications
Clear all

Abnormal CPU usage Windows 10

1 Posts
2 Users
0 Reactions
272 Views
0
Topic starter

Lagakadi idala lap eke CPU usage eka wediwage therenawa.. Mokada fan eka speed run wenna gannawa. ethakota mokadda run wenne balanna, task manager eke open karapu gamanma CPU usage ekath aduwenawa..tikakin fan speed ekath normal wenawa...virus attack ekak wageda? Need help

1 Answer
0

සාමාන්‍යයෙන් කාලයත් එක්ක දූවිලි එකතු වෙද්දී fans speed පොඩ්ඩක් වැඩි වෙනවා, හැබැයි fan speed එකේ ලොකු වෙනසක් වෙනවා නම් MSI Afterburner වගේ software එකකින් CPU usage සහ temperature බලන්න.

Computer එක update කරලා virus guard enable කරලා තියෙනවා නම් මේක virus ප්‍රශ්නයක් වෙන්න ඉඩ අඩුයි.

Share: