32 bit to 64 bit
 
Notifications
Clear all

32 bit to 64 bit

1 Posts
2 Users
0 Reactions
210 Views
0
Topic starter

32 bit system type ekak 64 bit walata harawanna puluwanda e kohomada?

1 Answer
0

32bit Windows PC එකක් 64 bit කරන්න නම් Full format කරන්න වෙනව. දැන් එන Windows 10 - 64bit තමයි Default එන්නෙ. ඒ වගේම 2005න් පස්සෙ වගේ ආපු CPU වලට 64bit OS දාන්න පුළුවන්.

Share: