2 Operation systems...
 
Notifications
Clear all

2 Operation systems Windows & Linux dual boot

2 Posts
2 Users
0 Reactions
224 Views
0
Topic starter

Api windows thiyana machine ekakata wenama linux  danawa nam wenama hard drive ekak පාවිච්චි කරන එක හොදද,

නැත්තං ssd ekak අරගෙන ඒකට operation system 2 kama dammoth හොඳයි da. (128gb) අපි එහෙම වෙනම ssd ekakata wage operation systems witharak dala thiyanawa nam machine eke speed   eka wadi wena wada?

2 Answers
0

ඔයාගෙ linux vs windows ඔකොටම එකට උත්තර දෙන්නම්.

Q : සාමාන්‍යයෙන් linux walin computer ekata වැටෙන බර windows walata  වඩා අඩුද  වැඩිද?

A : Linux සහ windows අතර computer එකට වැටෙන load එකෙ ලොකු වෙනසක් වෙන්නෙ නැ අද කලෙ අලුත් hardware තියෙන computer එකක. හැබැයි ගොඩක් පරන computer එකට windows 10 දානවට වඩා Lubuntu, peppermint, puppy linux lightweight linux distro එකක් දාන එක හොදයි.

*අපි linx දානවා කියන්නේ ubuntu, fedora, arch linux වගෙ linux distro එකක් දානවට.

A : ඔයාට පුලුවන් එකම drive එකෙ partition දෙකක් හදලා එකකට windows දාලා අනිත් එකට linux distro එකක් දාන්න. ඔයාට මෙකට ssd හො hard drive එකක කරන්න පුලුවන්. ඔයා ඔනිනම් වෙන වෙනම drive දෙකකට windows සහ linux දාන්නත් පුලුවන්.

*ssd එකක speeds ගොඩක් වැඩි hard drive එකකට වඩා, එ නිසා එකට OS install කරාම system responsiveness එක වැඩි වෙනවා සහ boot times අඩු වෙනවා. ඔයා ssd එකට games හො වෙනත් files දැම්මොත් එවාත් ඉක්මනින් load වෙනවා.

*ඔයා forum එකෙ දාලා තිබ්බ linus vs windows ප්‍රශ්න ටික මං අයින් කරා එකට මං මෙකෙම උත්තර දුන්න නිසා.

0
Topic starter

Thank you very much for the help

Share: