Notifications
Clear all

1 pc use

8 Posts
4 Users
0 Reactions
252 Views
0
Topic starter

1 pc use kynne mkdda? Ape thiyena pc eka fomat krnna unot e key eka ayet apply krnna barida? 1 pc use retail key ekk gnna eke therumk thiyenwda? Ganna hadana pakej eke details img ekakin add kra...

8 Answers
0

ඔයා මිදි ගන්නා key එක එක පරඝනකයක් සදහා පමණක් වලංගු වන බවයි 1pc කියන එකේ තේරැම. ඔයාට එම පරඝනකයට පමණක් ඔනැම සැරයක් එම key එක use කරන්න පුලුවන්.

ඔයා ලග එක පරගනකයක් පමනක් නියනවනම් 1pc එක ගන්න  2 තියනවනම් 2pc එක එකපාරම ගන්න එක ලබයි

0

https://youtu.be/KGJBpSUy8kQ

0

OEM key එකක් 1pc එකක් සදහා ඕනෑම වතාවක් දාන්න පුලුවන් කියන එක තමයි සිද්ධාන්තය. නමුත් සමහර වෙලාවට 4 පාරක් වගේ format කරාම key එකෙන් activate වෙන්නෙ නැති ගැටළු එන්න හැකියාවක් තියෙන.

0
Topic starter

Thawa mta dagnna puluwn da, mn me 4to eke dapu key eka hondai da, OEM key ekk gnna eka miita wda hondai da? Eka pc ekakta use kranna puluwn kiyanne, e gnna key eka marriage wenne motherboard ekatda? Microsoft account ekta nemei da.

Pilituru sapayuwata obata bohoma isthuthiii....

0

Oya use karanna pc ekkata witharai. Puluwan wenne oyage system ekkath ekka key ekkata adalawa data save vennawa.

0
Topic starter

Mn me ganna hadana key ekta wda oem key ekk gnna eka hondai da? E gana poddk danuwt krnna puluwn da?

 

0

ඔයාට එ් ගැන විස්තර මේ link එකෙන් බලාගන්න පුලුවන්.

https://youtu.be/1aKsADw8TEs

0

සාමන්‍යෙන් os එකේ key එක bond වෙන්නෙ motherboard එකත් එක්ක ඒක නිසා එකම pc එකකට format කරා දැම්ම කියල අව්ලක් නෑ. ඒත්  @pcadming කීව වගේ ප්‍රශ්න වෙන්න පුලුවන්

Share: