වීඩියෝ වල ඇති Windo...
 
Notifications
Clear all

වීඩියෝ වල ඇති Windows 10 media player icon ඉවත් කිරීම

2 Posts
2 Users
0 Reactions
154 Views
0
Topic starter
  • වීඩියෝ වල ඇති Windows 10 media player icon ඉවත් කර එම වීඩියෝවේ රූප පෙන්වනසේ  settings වෙනස් කරන්නේ කොහොමද
2 Answers
0

Video එක right-click කරලා open with>choose another app හරහා vlc හෝ වෙනත් video player එකක් තෝරාගෙන "always use thiss app to open" tick එක දාලා OK ඔබන්න.

Video වල thumbnail images බලන්න folder එක right-click view> medium හෝ ඊට වැඩි size එකක් තෝරාගන්න.

0
Topic starter

එහෙම කරාට හරියන් නැ මොන player එක දම්මත් icon එක විතරයි පෙන්න න් නේ thumbnail එක පෙන්න න් නැ

Share: