වින්ඩෝස් 8.1 ගැටලුව...
 
Notifications
Clear all

වින්ඩෝස් 8.1 ගැටලුවක්

3 Posts
2 Users
0 Reactions
173 Views
0
Topic starter

මාගේ 8.1 වින්ඩෝස් අප්ඩේට් කරන්න දෙන්නෙ නැ..ඩිෆෙන්ඩර් පවා එන්නෙ නෑ ..

වින්ඩොව්ස්  ක්‍රරක් කරලා දම්මෙ .

 

3 Answers
0

ඔයා PC එකේ services සහ group policy editors හරහා windows update block කරලා ඇත්තේ, ඒවළින් un-block කරලා බලන්න.

 

0
Topic starter

Mata meka fix kragann widiya krnn puluwn d?mr haritha weerathunga

0

Windows updates disable කර්පු විදිහ හරියට දන්නේ නැතුව නැවත enable කරන විදිහ කියන්න අමාරුයි.

හැබැයි මේ guide link එකේ option 1 සහ option 3 වල පියවර අනුව ගිහිල්ලා ඒ options disable වෙනුවට enable කරලා බලන්න.

Share: