එකම වෙලාවෙ Speaker ...
 
Notifications
Clear all

එකම වෙලාවෙ Speaker එකයි headphone එකයි use කරන්නෙ කොහොමද???

3 Posts
3 Users
0 Reactions
144 Views
0
Topic starter

එකම වෙලාවෙ Speaker එකයි headphone එකයි use කරන්නෙ කොහොමද???

3 Answers
0

එකම software එකෙන් (Media player) එන Sound එකද? නැත්නම් වෙන වෙන software දෙකකින් එන Sounds ද?

0
Topic starter

System එකේ ඇහෙන හැම sound එකක්ම දෙකෙන්ම එකපාර ඇහෙන්න ඕන.

0

Front panel එකට Headphone එක ගහලා back panel එකට speaker එක plug කරලා බලන්න. Driver application settings default නම්(settings වෙනස් කරලා නැත්නම් ) වැඩ කරයි.

Share: