ඇයි ලිනක්ස් හැක් කර...
 
Notifications
Clear all

ඇයි ලිනක්ස් හැක් කරන්න බැරි

0 Posts
1 Users
0 Reactions
89 Views
0
Topic starter

ඇයි ලිනක්ස් හැක් කරන්න බැරි කලින් වින්ඩෝස් xp සෝස් කෝඩ් ලීක් වෙච්ච ගමන් ඒක හැක් වෙයි කිව්ව ඉතිම් ලිනක්ස් එක ඕපන් සෝස් නෙ ඇයි ඒක හැක් කරන්න බැරි මම කලින් චැනල් එකේ කමෙන්ට් එකක් දාල ඇහුව  ගිය අවුරුද්දේ ප්‍රියා  අය්ය කිව්ව q&a එකකට දාන්නම් කිව්ව එත් දාල තිබ්බෙ නෑ 😂😂

Share: