Workstation dual mo...
 
Notifications
Clear all

Workstation dual monitor

2 Posts
2 Users
0 Reactions
245 Views
0
Topic starter

මට monitors දෙකක් desk එකට mount කරගන්න ඕනේ. ඒත් බලපු හැම monitor එකේම එහෙම mount කරන Unit එක හයි කරන්න විදියක් නැහැනේ

2 Answers
0

Monitors වල එන්නේ සාමාන්‍ය stand විතරයි, desk mount කරනන් ඕනි නම් VESA mount එකක් තියෙන monitor එකක් බලන්න, ඊට පස්සේ vesa mount තියෙන desk mount arm එකක් වෙනම ගන්න ඕනි. ඔයා dual monitor යනවා නම් dual desk mount එකකට යන්න.

0
Topic starter

Monawda vesa mount eka thiyana monitors models

Thank you

Share: