What Is Best Monito...
 
Notifications
Clear all

What Is Best Monitor ?

1 Posts
2 Users
0 Reactions
221 Views
0
Topic starter

මම Monitor එකක් ගන්න ඉන්නේ ....මට දැන ගන්න අවශ්‍ය ,

1. ASUS DESIGNO CURVE MX34VQ ULTRA-WIDE MONITOR
2. ACER PREDATOR X34P 34 INCH WQHD 100HZ CURVED GAMING MONITOR

•මේ Monitors 2කෙන් මොකද්ද හොද?
• මේ Monitor 2කේ මොකද්ද වෙනස් කම්?
• මීට වඩා හොද (ඔයාලා Recommend කරන) Monitor ලංකාවේ තියනවද ?

1 Answer
0

ඔය monitor දෙකම හොදයි දෙකෙම එකම specs තමයි තියෙන්නේ මම දකින එකකම වෙනස view angle එක acer එකේ ටිකක් වැඩි එච්චරයි. එ වගේ acer එකේ power usage එක අඩුයි. දෙකකම හොදයි ඔයා gaming වලට නම් acer model එකේම 120hz fare rate එක තියන එකට යන්න එක හොදයි. Asus එකේ ගොඩක් Softwear  වැඩ තියන එක තමයි ඉතින් හොද.

 

https://www.tomshardware.com/reviews/acer-predator-x34p-gaming-monitor,5622.html

https://www.asus.com/Monitors/MX34VQ/specifications/

Share: