VGA with 4k Monitor
 
Notifications
Clear all

VGA with 4k Monitor

1 Posts
2 Users
0 Reactions
251 Views
0
Topic starter

mage VGA eka HD7700 ekak

me VGA eken 4k Monitor ekka wada karanna puluwanda

Slow weida

Graphic Design walata thma use karanne

4k monitor ekak gnna balan inne ,

1 Answer
0

ඒ graphic card එක ගොඩක් පරණ නිසා offcial website එකෙන් විස්තර හොයාගන්න අමාරුයි.

එකේ display port එකෙන් 4K 60hz monitor එකක් support කරයි සාමාන්‍ය desktop, web browsing වැඩ වලට හැබැයි ඒ සමග graphic design වලට එච්චර හොඳ performance එකක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්.

Share: