Vertical Monitors (...
 
Notifications
Clear all

Vertical Monitors (Portrait)

1 Posts
2 Users
0 Reactions
187 Views
0
Topic starter
  • 30,000 - 40,000 LKR budget range එක ඇතුලත ගන්න පුළුවන් Vertical Monitors මුකුත් තියෙනවාද..?

 

  • එහෙම නැත්තන් Asus VZ249H වගේ monitor එකක් අරගෙන, අපිට ඒකට වෙනම stand එකක් අරගෙන vertically rotate කරන්න පුළුවන් විදිහට fix කරගන්න පුළුවන්ද..?
1 Answer
0

Monitors වල specifications sheet බලන්න, එකේ pivot 90° කියලා තියෙනවා නම් vertically rotate කරන්න පුළුවන්. එහෙම නැත්නම් VESA mount එකක් තියෙන monitor එකක් සහ VESA monitor arm එකක් අවශ්‍යයි.

Asus VZ249H එකේ vesa mount එකක් නැති නිසා මෙවැනි vesa adapter plate එකක් ගන්න ඕනි, හැබැයි මීට වඩා vesa mount තියෙන monitor එකක් ගන්න එක ලේසි.

Share: