Notifications
Clear all

VA or IPS

5 Posts
3 Users
0 Reactions
189 Views
0
Topic starter

Asus vz229h da Benq gw2270 deken mokadda budget gaming walata hodama.va pannel wala image deatail adu wimak wenawad?

5 Answers
0

IPS හොදයි VA & TN panel වලට වඩා. IPS වල colors හා viewing angle ගොඩක් හොදයි. Video/Photo editing වගෙ content creation වලට අනිවාර්යයෙන් IPS display ගන්න ඔනි. හැබැයි ips display ගොඩක් ගනන්. Gaming monitors බැලුවොත් 144hz ips display එකක් ගොඩක් ගනන් 144hz VA/TN display එක්ක බලද්දී. ඉතින් වැඩිය සල්ලි නැත්තං gaming වලට high refresh VA හො TN monitor ගන්න, හැබැයි සල්ලි තියෙනවානම් අනිවාර්යයෙන් high refresh IPS gaming monitors ගන්න.

ඔයා ගන්න යන monitors දෙක බලද්දී specifications අතින් දෙකම එක වගෙ.

  • 1080p resolution
  • 60hz refresh rate
  • 5ms response time

ඉතින් එ නිසා Asus monitor එක ගන්න එකේ IPS panel එකක් නිසා colours හොදයි BenQ VA monitor එකට වඩා. ඔයා ගහන games වල colors ලස්සනට තියෙයි ips display එකෙ.

0
Topic starter

E unata ips wala sahena brightness wadiyne oya monitor eke ehema.Oy benq eke colours  saturations ehema marama lassanai milat adui👇👇👇👇👇 (wame VA dakune IPS)

0

ප්‍රධානව Panel වර්ග 2ක් තියෙනව එකක් TFT අනික IPS. මුලින්ම market එකට ආවෙ TFT panel ඒවලට ගොඩක් ලොකු refresh rates එකක් ගන්න පුලුවන් ඒත් viewing angles නම් ගොඩක් හොද නෑ color accuracy ත් එහෙමයි. ඒවට විසදුමක් විදිහට තමයි IPS panel ආවෙ. ඒවල colour accuracy, වගේම viewing angles එහෙම ගොඩක් හොදයි ඒත්  ගොඩක් ලොකු refresh rate එකක් ගන්න බැරු උනා ඒකට විසදුමක් විදිහට තමයි VA panels අලුතින් ආවෙ. VA කියන්නෙ ඒ දෙකටම solution අරන් ආපු panel එකක්. ips තරම්ම හොද නෑ tft තරම් නරකත් නෑ colour accuracy හා viewing angles වලින්. ඒත් අලුත් IPS panel නම් ගොඩක් ඒව මුල් කාලෙ ips වලටත් වඩා හොදයි. ඔයාට ලොකූ different එකක් බලන්න ඕනෙනම් දෙක side by side real world එකේ බලන්න ඕනෙ. මොකද camera එකට capture වෙන ගොඩක් වෙනස්කම් තියෙන්න පුලුවන්.

manufactures ලගෙ site වල specs වලින් නම් දෙකම එකම සමාන specs තියෙන්නෙ. ඒක නිසා මම කිව්ව වගේ comparison එකක් කරන්නෙ නැතුව ටිකක් අමාරුයි කරන්න. මොකද specs නම් ගොඩක්ම එකම සමානයි.

0
Topic starter

Benq eke saturation 3000:1 asus eke 1000:1 menisa mara look ekak tiyenawa neda pictures wala vA pannel benq monitor eke.Mage yaluwek oya asus monitor eka use karanawa eke awla brigtness godak wadiy saturation godak adui.saturation wadi Benq eka gaming walata hodada?

0

benq monitors වලට කිසිම ප්‍රශ්නයක් නෑ. VA panels gaming වලට IPS වල්ට වඩා recommend කරන්ව

Share: