Used Gtx 1060 6gb o...
 
Notifications
Clear all

Used Gtx 1060 6gb or brandnew gtx 1650 4gb

4 Posts
3 Users
0 Reactions
184 Views
0
Topic starter

Mata graphic card ekak ganna ona.Gigabyte gtx 1060 g1 gaming 6gb tiyenawa 1 year warrenty ekka rs 38000 i repurbish Eka gannada natnam brandnew Msi gtx 1650 4gb ventus eka gannada eka 39000 i.Mokadda hoda gaming saha rendering walata ganna.🤔🤔🤔🤔🤔gtx 1060 card ekanam brandnew wagema tiyenawa.

4 Answers
0

Gtx 1060 6gb එකෙ average 15% performance වැඩි gtx 1650 එකට වඩා. හැබැයි ඉතින් gtx 1060 එක used ගන්නවා ද කියන එක ඔයාගෙ තීරණයක්.

Graphic cards used කියලා කිසිම performance අඩුවීමක් වෙන්නේ නැ. 1 year warranty තියෙන නිසා ලොකු අවුලක් නැ.

ඔයා risk එක ගනන් කැමති නැත්තං gtx 1650 එක ගනන් හැබැයි 15% performance අහක යනවා.

GTX 1060 එකට අනිවාර්යයෙන් 6-pin pcie cable එකක් ඔනි powersupply එකෙන්. එකක් නැත්තං එකො powersupply එක upgrade කරන්න ඔනි නැත්තං gtx 1650 එකක් ගන්න ඔනි. 6-pin power ඔනි නැති gtx 1650 හොයාගන්න පුලුවන්.

ඔයාගෙ powersupply එකෙ 6-pin pcie power cable එකක් නැත්තං gtx

0
Topic starter

Reperbish card kiyanne use ewane?1 year warrenty ekka gigabyte gtx 1060 6gb g1 gaming eka hodai ne me ganata?power supply eka corsair vs 450 gatte.rx 570 8gb eka hodada mita wada?

0
Topic starter

Reperbish card kiyanne use ewane?1 year warrenty ekka gigabyte gtx 1060 6gb g1 gaming eka hodai ne me ganata?power supply eka corsair vs 450 gatte.rx 570 8gb eka hodada mita wada?

0

refurbish cards කියන්නෙ use කරපුව අයින් කරම ඒව company එකෙන් හෝ seller ගෙන් අරගෙන ඒවල use කරන්න පුලුවන් parts අරගෙන use කරන්න බැරි තත්වෙ ඒව විසි කරල ඒවට වෙන card වල කෑලි දාල එකක් හදන එක. ඉතින් refurbish කරන කෙනාගෙන අනුව ඒ quality එක වෙනස් වෙන්ව. හොද තැනකින් refurbished නම් අව්ලක් නෑ. ඒත් ඔයාගෙ choice එක තමයි. gpu එකක් වගේ දේකට. internet එකෙන් බලගන්න පුලුවන් කොච්චර fps වෙනසක් තියෙනවද කියල දෙකේ. පුලුවන්නම් 1660 එකකට යන්න එක 1060 එක්ක same performance

Share: