Notifications
Clear all

suitable monitor

3 Posts
3 Users
0 Reactions
122 Views
0
Topic starter

aiyye mage pc eka 15 1044f , gtx 1660 super , 8gb ram meketa galapen monitor ekak suggest kranna puluwand?

gpu eke maximum fps keeyk withara wenawd?

hz keeyak withara monitor ekak hondaid? model name eka denna puluwand?

thanks

3 Answers
0

Graphic card එකෙන් ලැබෙන fps ප්‍රමානය game එක මත තීරණය වෙන්නේ.

අඩුම වශයෙන් 1080p 60hz IPS monitor එකක් ගන්න බලන්න. ගොඩක් අයට මේ monitor එකක් ප්‍රමාණවත්.

ඔයා වැඩිපුර budget එක තියෙනවා 1080p 144hz monitors බලන්න, ඒවල වැඩිපුර smooth experience එකක් ලැබෙනවා සහ first-person shooter,competitive games වල advantage එකක් ලැබෙනවා.

ඔයා ඉස්සරහට තව ගොඩක් high performance graphic cards (rtx 2070, 2080, 3070) එකකට upgrade වෙනවා නම් දැන්ම 1440p 100hz+ monitor එකක් ගන්න පුළුවන් හැබැයි ලොකු මිලක් වෙනවා.

මේ resolution සහ hz වලට ගැලපෙන monitors models reviews බලලා තෝරාගන්න. Pcguide lk channel එකත් monitors කිපයක් review/unbox කරලා තියෙනවා.

https://www.youtube.com/results?search_query=pcguide+lk+monitors

0

monitor wala color ratio eka balnne kohomad?

 

0

ඔයා color ratio කියන්නේ color contrast ratio එකට නේද?

එක monitors වල specifications sheet එකේ contrast ratio යටතේ දාලා තියෙනවා.

Share: