Notifications
Clear all

Samsung Monitor

1 Posts
2 Users
0 Reactions
225 Views
0
Topic starter

samsung s27e450d

මේ මොනිටර් එක ගැන දන්න කවුද ඉන්නේ

Graphic Design වලට හොදයිද...

මට true Colours ගොඩක් වැදගත් Edit ඒකම Printඒකට දාගන්න.

 

1 Answer
0

මේක TN panel එකක් සහ සාමාන්‍ය office/busines වැඩ වලට target කරලා තියෙන්න, ඒ නිසා color accurate වැඩ වලට ගැලපෙන්නේ නැති වේයි.

Share: