Notifications
Clear all

response time

2 Posts
2 Users
0 Reactions
220 Views
0
Topic starter

Monitors wala resonse time eka kiyanne mokadda? 1ms , 5ms

response time eka wedi monitors walai , response time eka adu monitors thiyana wenasa mokadda?

2 Answers
0

Display එකෙ response time කියන්නේ,

Graphic card එකෙ ඉදන් monitor එකට signal එක ආවට පස්සෙ monitor එකෙ තියෙන chip එක අර signal එක අනුව pixels වලට කියනවා පාට මරු කරන්න කියලා. Pixel එකකට මරු වෙන්න කියලා කිව්වම ටිකක් වෙලා යනවා පාට මරු වෙන්න, අන්න එ යන වෙලාවට තමයි response time කියන්නේ.

ඒක සාමාන්‍යයෙන් බලන්නේ pixel එකක් grey-to-grey(GtG) මාරු වෙන්න යන වෙලාව. මෙක මනින්නේ milisecond වලින්(තප්පරයෙන් දාහෙන් එකක්).

මෙක අඩු වෙන තරමට gaming වලට හොදයි, සමන්‍ය IPS, VA panel තියෙන gaming monitors වල 5ms response time එකක් තියෙන්නේ, සමහර TN panel තියෙන gaming monitors වල 1ms උනත් බලාගන්න පුලුවන්. Standard office monitors වල නම් එච්චර හොඳ response time නැ.

මෙක අඩු වෙද්දී ghosting effect එක අඩු වෙනවා, එතකොට games වල fast movement වලදී blur ගතිය අඩු වෙලා clear image එකක් ලැබෙනවා.

0
Topic starter

thank you

Share: