Notifications
Clear all

REFRESH RATE

3 Posts
2 Users
0 Reactions
267 Views
0
Topic starter

60hz moniter ekakata yanna pulwan uparima refresh rate eka 60fps witharada gaming waladi?

3 Answers
0

ඔව්. fps 60 තමා උපරිම Display කරන්න පුලුවන්.

0
Topic starter

AMD RX 580 8GB vga ekata yanna puluwan uparima hz moniter agaya kiyada

0

ඒක වෙනස් වෙනවා ගේම් එක අනුව. Graphic Ultra දානවනම් සාමාන්යෙන් 75Hz වගෙ එකක් ඇති.

Share: