Notifications
Clear all

POWER

7 Posts
2 Users
0 Reactions
258 Views
0
Topic starter

Mage machine ekata power eka enawa usb port ehemath wada eth samaharak welawata machine eka on wenne na hamadama wage wenawa aye eth tika welawakata pase on wenawa ekata hethuwa mokak wage deyakda

7 Answers
0

නිෂිත හේතුවක් කියානන් අමාරුයි. PC එකේ power cables ඕකෝමා ටික ගලවලා ගහලා check කරන්න. තව front panel cables ටික සහ ram graphic card ටිකත් check කරන්න. BIOS reset එකකුත් කරලා බලන්න.

0
Topic starter

Ehema cable aulakuth naha wena powe cable ekakuth gahala baluwa

Motherboard ekata curunt ekath yanawa athi front fanel ehemath wada

Saren sareta ohoma wenawa eth aye tika welawakin pase aye on wenawa

Moniter ekata signal enath tikak withara parakku wenawa cmos battery eka galewwahama bios rest wenawada

Mekata karanna deyak nadda plz

 

 

 

 

 

 

0

CMOS battery එක ගලවා ගහවූවම bios reset වෙනවා. පුළුවන් නම් වෙනත් power supply එකක් try කරලා බලන්න.

0
Topic starter

Bios reset unata aulak nada

Machine eka me widihata saren sare on wedi wada karanna giyoth anith parts walata hani wena puluwan da

 

0

PC එක එකපාරටම off වෙනවා නම් තමයි සාමාන්‍යයෙන් parts අවුලක් යන්න පුළුවන්. හැබයි මේ On වෙන ප්‍රශ්‍යනය power supply අවුලක් නිසා නම් වෙන්නේ parts වලටත් බලපෑමක් තියෙන්න පුළුවන්. ඒ නිසා computer shop එකකින් හෝ වෙනත් ක්‍රමයකින් power supply එක test කරලා බැලුවොත් හොදයි. BIOS reset කරට අවුලක් නැහැ.

0
Topic starter

Machine eke welawath saren sare wenas wenaw

0
Topic starter

Aiyalagen  eka hadaganna puluwanda

Share: