Notifications
Clear all

Pixels

2 Posts
2 Users
0 Reactions
225 Views
0
Topic starter

10bit pixel format කියන්නේ මොකක්ද මගේ vga එකේ ඒක තියනවා moniter ඒක nec as223wm 60hz

2 Answers
0
Topic starter

Reply කරන්නකෝ

0

ඕක තියෙන්නේ 10bit color support කරන monitors වලට පාවිච්චි කරනන්.

ඔයාගේ monitor එක 8 bit (6bit+frc) color නිස 10bit pixel format එක වැදගත් නැ.

මේ video එකේ මැද කොටස බලන්න

https://www.youtube.com/watch?v=i37HvIm_uw8?t=330

Share: