Photo එඩිටින් මොනිට...
 
Notifications
Clear all

Photo එඩිටින් මොනිටරයක් ගැන

1 Posts
2 Users
0 Reactions
165 Views
0
Topic starter

මම Wedding ඇල්බම් photo retouching තමා කරන්නේ මගේ budget එක 50000ය් මොකක් ද ඒ ගානට ගන්න පුළුවන් ගැලපෙනම මොනිටර එක

1 Answer
0

ඔයාට ගන්න ඕන වෙන්නෙ Professional Monitor එකක්. පහත රූපයේ තියෙන විදිහට nanotek site එකෙන් මේක ලේසියෙන්ම බලාගන්න පුළුවන්. Used items විකුණන කෙනෙක්ගෙන් දැනට ඒ වගේ එකක් ගත්තත් කමක් නැහැ.

 

Share: