Notifications
Clear all

Panel Typs.

3 Posts
4 Users
0 Reactions
295 Views
0
Topic starter

LED මොනිටර් වල එන පැනල් වර්ගවල වෙනස මොකක්ද ?   VA  ,TN, IPS  .

3 Answers
0

VA, TN, IPS කියන්නේ LCD panel වර්ගයක් කිපයක්, ඒවා අතර colors, contrast ratio, response time වගේ දේවල් වෙනස් වෙනවා. LED monitor/tv කියන්නේ එකේ LCD panel එකට එළිය (backlight) දෙන්නේ LED bulbs වලින් නිසයි. ඒ ගැන තියෙන මේ video එක බලන්න.

https://youtu.be/hL0fUU7DloU

0

Gaming වලට හොද ips ද va ද

0

Gaming වලට අවශ්‍ය කරන high Refresh rate තියෙන ඕනම Monitor එකක් හොදයි. දැන් ඉස්සර වගේ TN - VA - IPS කියල පාට ලොකු වෙනසක් නෑ. ඒ වගේම ඉස්සර IPS panel වලට High refresh rate යන්න බැරි Limitation එකක් තිබුන. ඒකත් තාක්ෂණයේ දියුණුව නිසා නැති වෙලා.

ඔයාට වියදම් කරන්න පුළුවන් මුදලත් එක්ක ගන්න පුළුවන් Monitor එකක් ගන්න.

 

Share: