Notifications
Clear all

ntsc

4 Posts
3 Users
0 Reactions
234 Views
0
Topic starter

94%NTSC  kiyanne mokdda? ips kiyna ekata adalathwaya mokdda?

4 Answers
0

NTSC කියන්නේ ප්‍රසිද්ධ colors gamut එකක්. Color gamut එකක් කියන්නේ මිනිස් ඇහැට පෙන colors වලින් තොරාගත් color range එකක්. Display එකකට පෙන්නන්න පුලුවන් colors ප්‍රමාණය මෙ color gamut එකකින් දෙන්නේ.

NTSC කියන්නේ analog tv වලට හදපු standard එකක්. මෙක adobe rgb color gamut එකට සමානයි හැබැයි රතු සහ නිල් පාට පොඩක් වෙනස්. 94% ntsc කියන්නේ එ monitor එකට සම්පුර්ණ ntsc color range එකෙන් 94% පෙන්නන්න පුලුවන්.

72% ntsc කියන්නේ sRGB 100% වලට සමානයි. ඔයා බලපු monitor එක 94%ntsc කියන්නේ සාමාන්‍යයෙන් හොදයි. හැබැයි monitor එකක quality එකට බලපාන්නේ colors gamut විතරක් නෙමෙයි display brightness,contrast ratio, delta e values වගෙ දෙවල් image quality එකට බලපානවා.

0
Topic starter
  • Godakma thnks 👍👍 delta values kohomda balapnne ? Ips panel ekak unma 94% ntsc hri 100% srgb kiyala dekk tyenwada?
0

Delta E values බලන්න නම් reviewer කෙනෙක් ගෙ review එකක් බලන්න වෙනවා, එවල display tester එකක් භාවිතා කරලා තමයි delta e values බලන්නේ. සමහර ගන්න අඩු සමන්‍ය ips/tn monitors වල delta e values හොයාගන්න අමාරුයි. Professional IPS display වල නම් අනිවාර්යයෙන් delta e values තියෙනවා.

NTSC කියන්නේ එක colors gamut එකක් විතරයි, තව sRGB, adobeRGB වගෙ gamuts උත් තියෙනවා. මං කලින් කිව්වා වගෙ ntsc 74% වඩා තියෙනවා නම් එ monitor එක 100% sRGB cover කරනවා. මං කලින් දාපු photo එක බලන්න, එකෙ sRGB තියෙන්නේ ntsc gamut එක ඇතුලෙ.

0

good answer @gadgets

 

Share: