Notifications
Clear all

No signal error

1 Posts
2 Users
0 Reactions
181 Views
0
Topic starter

අය්යෙ මගෙ pc එක අද උදේ ඔන් කරද්දි no signal  කියල පෙන්නුව...vga card එක චෙක් කරන්න මම motherboard  එකෙන් කනෙක්ට් කරල බැලුවත් no signal  කියලමයි පෙන්නන්නෙ...මම ram,vga card ඔක්කොම ගලවල සුද්ද කරල ගැහුවත් හරි ගියෙ නෑ...vga fans,motherboard light indicator එහෙමත් හොදට වැඩ...cmos battery එක විතරක් බැහැල තිබ්බ...මම google,යාලුවෙන්ගෙන් ඇහුවම කිව්ව cmos eka නැතුවත් pc එක ඔන් වෙනව කියල...me lockdown එක නිසා repair shop එකකට යන්න විදිහකුත් නෑ මට මේකට විසදුමක් දෙන්න පුළුවන්ද 😭😭😭😭😭 

1 Answer
0

මේ ප්‍රශ්නය විසදගත්තා ද?

Power supply එකේ cable ටික check කරන්න. වෙනත් monitor cable එකක් try කරන්න. PC එකේ parts ටික මොනවද? Motherboards lights වලින් error codes මුකුත් ලැබෙනවා ද? Cmos battery නැතුව on කරන්න පුළුවන්.

 

Share: