New monitor - Gamin...
 
Notifications
Clear all

New monitor - Gaming &Graphic design

3 Posts
3 Users
0 Reactions
263 Views
0
Topic starter

Gaming ,graphic design දෙකටම හරියන විදිහට මොනිටර් එකක් ගන්න ඉන්නෙ .  මේ model දෙකෙන් හොඳ එක මොකක්ද ?

ASUS ProArt Display PA248QV Professional Monitor – 24.1-inch

MSI 24" optix G21 VC 1080P 75 hz

Budget එක ප්‍රශ්නයක් නෑ..

 

3 Answers
0

Asus ProArt එක ඔයාට වඩා සුදුසුයි. එක IPS නිසා colors space එකත් හොදයි සහ calibration කරලා එන නිසා color accuracy එකත් වැඩි. තව එකේ 75hz සහ adaptive sync තියෙන නිසා gaming වලටත් හොදයි.

0

meka lap ekata set karala pawichchi karanna puyluwanda

 

0

ඔව් ඒ monitor එකට displayport, hmdi හෝ vga තුනෙන්ම laptop එකක් connect කරලා භාවිතා කරන්න පුළුවන්.

මෙවැනි විස්තර monitors වල specifications pages වලින් බලාගන්න.

Share: