Notifications
Clear all

Multiple Monitor

1 Posts
2 Users
0 Reactions
188 Views
0
Topic starter

dual monitor setup(for gaming) එකක් හදන්න එක සමාන monitor දෙකක් ඔනේද.

1 Answer
0

ඕනම විදිහෙ monitors දෙකකින් පුලුවන්. ඒත් ඒකෙ resolution එන්නෙ අඩුම resolution තියෙන resolution ඒක නිසා එකම resolution තියෙන දෙකක් ගන්න. ඒ වගේම එකම aspect ratio නම් හොදයි. අනික් එක monitor එකේ වර්ගය එක උනොත් ඔයාට ලේසී හොද setup එකක් හදන්න මොකද physical structure එක එකම විදිහ නිසා. තව color calibration ගැන බලන්න මේ link එකේ video එක බලන්න

Share: