Msi optix mag271cqr
 
Notifications
Clear all

Msi optix mag271cqr

3 Posts
3 Users
0 Reactions
196 Views
0
Topic starter

Bro mage vga eka asus strix gtx 1070 oc 8gb එකක් මේකෙ play කරන්න මේ monitor එක හොදද thiyena games high ultra wage play කරන්න.mage pc eke spec

i5 9600k

32gb ram

Asus strix gtx 1070 oc 8gb vga

240g ssd

1tb hdd

3 Answers
0

ඔය monitor එක ගොඩක් හොඳයි. 1440p resolution නිසා image quality එක වැඩි වෙනවා වගෙම 144hz නිසා gaming smoothness එකත් වැඩි වෙනවා. හැබැයි ඔයාගෙ games 120fps වගෙ දුවන්න ඔනි සම්පුර්ණ 144hz smooth experience එක ගන්න.

හැබැයි gtx 1070 එක හැම game එකෙම 1440p resolution එකෙ 100+fps ගන්න බැ.

ගොඩක් e-sport games සහ ටිකක් පරන games වල ultra graphic settings දාලා monitor එකෙන් සම්පුර්ණ 1440p 144hz experience එක ගන්න පුලුවන්. හැබැයි witcher 3, tomb raider, far cry වගෙ single player ගොඩක් අලුත් graphic තියෙන games 1440p වලදී 50-90fps වගෙ යන්නෙ ultra settings දැම්මොත්. එ games වලත් 100+fps ඔනිනම් resolution එක 1080p දන්න හො graphic settings අඩු කරන්න ඔනි.

හැම games එකම වගෙ ultra settings 1440p 100+fps ගන්න ඔනි නම් ඔයා rtx 2070 එකට වත් upgrade වෙන්න ඔනි.

ඔයාට graphic card එක upgrade කරන්න අදහසක් නැත්තං මං recommend කරන්නෙ 1080p 144hz monitor එකක් ගන්න, 1080p වලදී gtx 1070 එකට ගොඩක් games වල high දාලා 100+fps ගන්න පුලුවන්. හැබැයි ඔයාට 1440p තරමට sharp image එකක් ගන්න බැ.

0
Topic starter

මගෙ vga එක නම් දැන්මම upgrade කරන්න විදියක් නෑ, මම බැලුවෙ Samsung C27FG73 monitor එක ගන්න එක හොඳද අයියෙ

 

0
Quote from Chathura Savinda on November 12, 2019, 9:05 pm

මගෙ vga එක නම් දැන්මම upgrade කරන්න විදියක් නෑ, මම බැලුවෙ Samsung C27FG73 monitor එක ගන්න එක හොඳද අයියෙ

 

samsung monitor එක හොදයි ඒත් gaming වලට QLED(වෙනත් company වල හදුන්වන්නෙ OLED)  කියන තාක්ශනය අලුත් ඒක නිසා අපිට ලොකු durability එකක් ඕකෙන් අපේක්ශ කරන්න නම් අමාරුයි මොකද ඕකෙ එක pixel එකක් එක led එකක් විදිඅහට තියෙන්නෙ ඒක නිසා led burn out එකක් උනොත් ඔයාට panel එකම මාරු කරන්න වෙනව. ඒක නිසා හොද warranty එකක් මත මිලදී ගන්නවනම් ගන්න.

Share: