Notifications
Clear all

MONITORS

7 Posts
2 Users
0 Reactions
385 Views
0
Topic starter

75 hz ( HDMI ) 144 hz ( DP ) monitors 2 dual setup 1 use karana connect karma  144 hz monitor 1 screen 1 on / off wenwa

Monitors 2 1use karanna mokkda karanna one?

7 Answers
0

ඔයාගේ graphic cards සහ monitors මොනවද?

ඔහොම වෙන්න හේතු කිපයක් තියෙන්න පුළුවන්. Graphic drivers update කරන්න සහ මේ guide එක try කරලා බලන්න.

තව හරිහියේ නැත්නම් Monitors දෙකම සමාන cable වලින් (DP හෝ HDMI විතරක්) connect කරලා බලන්න.

0
Topic starter

GTX 1660 super

1 monitor MSl G272 144hz

2 monitor ASUS VA27HE 75 hz

 

Msi 1 hdmi walin wada karanawa dp connect karama screen on/ off wenwa. Dp cable 1 nisa maka wenna puluwanda?

 

0

එහෙම නම් DP cable එකේ අවුලක් වෙන්න ඕනි, අලුත් cable එකක් try කරලා බලන්න.

0
Topic starter

graphic card 1 DP Port 3 eka Port 1 withari monitor 1 wada  karanne ehema wenne mokda?

Monitors 2 ups 1 connect karala use karanne. subwoofer 1 on karankota randomly monitors 2 screen 1 off / on wenawa.mekata mokda karanne One?

 

 

0

වෙන DP cable එකක් try කරලා බැලුවාද? Subwoofer එක electrical ප්‍රශ්නයක් වෙන්න ඕනි, වෙන plug point එකක් try කරලා බලන්න සහ subwoofer එක monitors වලින් ඇත් කරලා බලන්න.

0
Topic starter

Dp cable 1 aulak na. Vga 1 dp Port 3 eka Port 1 withari monitor 1 wada karanwa. A mokada? (HDMI wada )

0

එහෙම නම් card එකේ issue එකක් වෙන්න ඕනි, DDU කරලා drivers දාලා බලන්න (guide link). එහෙම නැත්නම් card එකේ වෙන issue එකක් වෙන්න පුළුවන්, warrant තියෙන shop එකෙන් check කරගන්න.

Share: