Notifications
Clear all

Monitors

1 Posts
2 Users
0 Reactions
223 Views
0
Topic starter

Asus ROG Z390-F

INTEL I7 9400-F

ASUS ROG RTX 2080 8GB

2TB HDD

ASUS 750W POWER SUPLY

512GB SSD

COSAIR Hidro Liq.c. (fans 3)

Asus ext rom

Asus tuf case

32gb casair 3200mhz ram

☝ me build eke adupadui mekata galapena monitor ekaki kiyannna plzz

1 Answer
0

ඔයාගෙ build එකෙ cpu එක ප්‍රමාණවත් නැ.

RTX 2080 එකට ගැලපෙන්න අඩුම ගානේ i5 9600K එකක් overclock කරලා ඔනි. හැබැයි ඔයාගෙ build එකට ගැලපෙන්නේ i7 9700K cpu එකක්.

ඉතුරු parts ටික අවුලක් නැ.

Monitor එකකට අවම වශයෙන් 1080p 144hz ගන්න Acer, Asus, BenQ වගෙ brand එකකින්.

හැබැයි ඔයාගෙ RTX 2080 එකක් තියෙන නිසා 1440p resolution 144hz monitor එකක් ගන්න පුලුවන් MSI, Asus, Acer වගෙ brand එකකින්.

Share: