Notifications
Clear all

Monitors

1 Posts
2 Users
0 Reactions
252 Views
0
Topic starter

50 - 60Hz thiyana monitor 1k gaming walata hoda madida....???

1 Answer
0

fps games වලටනම් ඔයා professional ගහන්න යනවනම් ඊට වඩා ලොකු refresh rate එකක් තියෙන එකකට යන්න බලන්න මොකද අනික් අය ඊට වඩා වැඩි ඒවල play කරද්දි ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. minimum 75Hz වත් තියෙන එකක් ගන්න බලන්න. 120-144Hz නම් වඩාත් හොදයි.

Share: