Notifications
Clear all

Monitors

2 Posts
2 Users
0 Reactions
266 Views
0
Topic starter

Hp pavilion 15 cx0009ne

FHD IPS anti-glare micro-edge WLED-backlit (1920 x 1080) Display

i7-8750H

GTX 1050ti

16GB RAM

mekata support karana hoda refresh rate ekak thiyana gaming monitor ekak ganna one aduwata please help

2 Answers
0

Standard monitor එකක් 60hz, gaming monitor කියන්නේ ඊට වඩා hz ගාන වැඩි monitors වලට. ඔයා ගොඩක් ගනන් අඩු gaming monitor හොයනවා නම් 75hz monitors එකක් ගන්න වෙන්නේ, හැබැයි 75hz වල ලොකු වෙනසක් නැ 60hz එක්ක බලද්දී.

ඉතින් ඔයාට හරියට high refresh rate gaming experience කරන්න ඔනි නම් 100hz monitors එකක් වත් ඔනි. 144hz 1080p monitors කීපයක් ම තියෙනවා ලංකාවේ computer shops වල, පුලුවන් නම් එකක් ගන්න. හොඳ gaming experience එකක් ගනන් පුලුවන් එ monitors වලිනි. Free-sync support කරන monitor එකක් ගන්න බලන්න, එකෙන් sreen-tearing අවම කරගන් පුලුවන්.

High refresh rate monitor වලට යද්දී ඔයාගෙ graphic card එක අමතක කරන්න එපා. GTX 1050ti එකෙ cod4, cs:go, dota 2, rocket league වාගේ පරන e-sport games වල 150fps වාගේ ගනන් පුලුවන් 144hz monitor එකට ගැලපෙන්න. හැබැයි අලුත්ම high graphics games වල නම් 60fps ගන්නත් අමාරුයි gtx 1050ti එකට, ඔයාට 144hz experience එක ගනන් වෙන්නේ e-sport සහ පරන games වල විතරයි.

පුලුවන් නම් laptop එක upgrade කරන්න gtx 1660, gtx 1660ti වාගේ තියෙන්නේ laptop එකකට. අලුත් gaming  laptop වල 120/144hz monitors එන නිසා වෙනම gaming monitors ගන්න ඔනිත් නැ.

0
Topic starter

Thank you bro

 

Share: