Notifications
Clear all

monitor warranty

0 Posts
1 Users
0 Reactions
168 Views
0
Topic starter

මම msi monitor ගත්තා දැනට අවුරුදු එක හමාරකට විතර කලින්. එකෙ ඩිස්ප්ලේ එක වටේ සුදු වෙන්න වගෙ ඇවිත් shop එකට ගෙනිච්චහම කියනවා  company යැවුවොත් warranty claim කරන්න, company යෙ උන් කියනවාලු සල්ලි දෙන්න කියලා මොනිටර් එකට හදන්න බෑ කියලා.

ඒක ගත්තෙ 27000 කට දැන් 60000 ක්  70000 ක් වෙන නිසා මොනිටරේට මොනිටරයක් දෙන්න බෑ ලු. උන් කියන්නෙ මට 27000 ක් දිල මොනිටරේ ගන්නම් කියලා.

එක අසාදාරනයි නේද. නැත්නම් මේකද වෙන සාමන්‍ය විදිහද?.

මට හරියට තොරතුරක් නැතුව කතා කරන්න බෑ.

Share: