Monitor Resolution ...
 
Notifications
Clear all

Monitor Resolution and Size

2 Posts
3 Users
0 Reactions
160 Views
0
Topic starter

gaming walata 1080p monitor - 22 inch or 27 inch?

2 Answers
0

27 inch එකකට යන්න. ලොකු view එකක් ලැබෙන හින්දා play කරන්න පහසුයි. Frame rate එක වැඩි  monitor එකක් ගන්න එක  Gaming වලට හොදයි.

0

system performance අනුව සරිලන හොද monitor එකක් ගන්න. සාමන්‍යෙන්  games වල frame rate එක බලල. 1080p monitor එකක් ගන්න. මොකද game එකේ frame rate eka 50hz වගේ යන්වනම් සාමන්‍ය monitor එකක් 60hz වගේ එකක් ඇති ඒත් 80hz 100hz වගේ පේනවනම් 114hz වගේ monitor එකක් ගන්න

Share: