Monitor refresh rat...
 
Notifications
Clear all

Monitor refresh rate

6 Posts
4 Users
0 Reactions
229 Views
0
Topic starter

Monitor refresh rate kiyanne mokadda? Eka gaming waladi wadagath wenne kohomada?

 

call of duty advanced warfare wala required refresh rate eka 240hz thibune. Monitor eka support nathi nisa 60hz walata settings adu kala. Eth gameplay ekedi poddak lag wenawa low settings dala unath.

Monitor eka samsung sync master sa100

6 Answers
0

Monitor එක වැඩ කරන තාක්ෂණ කිපයක් තියෙනව. මේ මොන විදියට වැඩ කරත් අපේ ඇහැට චලනය වෙන රූප පේන්න තත්පරයට අවම රූප 25ක් වත් වෙනස් වෙන්න ඕන. (Video වල 25 frames per second) මීට වඩා වැඩි වෙද්දි තවත් smooth වෙනව. සාමාන්‍ය monitor වල refresh rate එක 60Hz. මේක normal gaming, movies, office work වලට හොදටම ප්‍රමාණවත්. නමුත් extreme gaming වලට හොද අත්දැකීමක් ගන්න 120hz, 144hz වගේ refresh rate එකක් තියෙන monitor එකක් සහ high end graphic card එකක් පාවිච්චි කරන්න.

0
Topic starter

ස්තූති

 

0

video ekak kiyanne image sequence ekak.1 second waladi wenas wana image frame gana thama refresh rate eka wenne.refresh rate wadi wenna wenna smoothness wadiy.Gaming waladi refresh rate adu unama play karanna thiyana support eka adui.FPS waladinam ikmanta dead wenawa.Baladdi wedi wadila iwarai

0

Monitor ekei graphics card ekei refresh rates noramlly match wenna oni.Ehema nathnam AMD freeSync or Nvidia Gsync thiyenna oni

0

thnkz

0
Topic starter

Thank you

Share: