Monitor Flashing or...
 
Notifications
Clear all

Monitor Flashing or Blinking

2 Posts
2 Users
0 Reactions
120 Views
0
Topic starter

mage pc on karala display awata passe moniter eka "Flashing or Blinking" wenawa. Monitor eka wena pc ekatata gahuwa. aulak nathuwa weda. mage pc eke drivers update kara. machine eka lagadi gatte. details asus prime B460m-a, Corsair ram ddr4 8x2 (3200Mhz) mokda karanna one? Plz help

2 Answers
0

Monitor එක වෙන PC /laptop එකකට Connect කලාම වැඩ නම් ගැටළුව ඔයාගෙ PC එකේ. GPU එක මොකක්ද? මෙන්න මේ Steps ටික කරල බලන්න.

  1. HDMI / VGA Cable එක මාරු කරල බලන්න
  2. PC එක On කරල Delete එක Press කරල BIOS වලට යන්න. BIOS වල විනාඩි 10ක් වගේ තියන්න.
  3. ගැටළුවක් නැත්නම් Restart කරල Windows වලට යන්න. එතනදි මේ ගැටළුව එනවනම් ඒක Software / Drivers ගැටළුවක්.
  4. Windows Format කරල එක කරන්න පුළුවන්. නැත්නම් USB එකෙන් Safe Mode ගිහින් Drivers uninstall කරල බලන්න.
0
Topic starter

GPU eka nvidia gtx 760 2gb.

01. cable maru kara eth lede awa.
02. Bios wala innakota monitor eke Blinking una. aimath restart button eka obala display giyama hari yanawa.

04. drivers danna kiyanne GPU ekeda?

Share: