Monitor eke resolut...
 
Notifications
Clear all

Monitor eke resolution eka dunnata ganne nette ai?

3 Posts
3 Users
0 Reactions
263 Views
0
Topic starter

මගේ තියෙන්නේ HP LE1901w කියන මොනිටර් එක, ඒකේ resolution එක 1440x900. මේ resolution එක දුන්නාම තිරය පැත්තට ගිහින් යට යනවා.auto adjustment දුන්නත් හරි ගියේ නෑ.custom scaling කරන්න හැදුවත් ඒක desable වෙලා තියෙන්නේ . වැරදි resolution එකක් දුන්නාම තිරය හරියට එනවා ඒත් එහ් හරි තිරය නෙවේ.ඒ වගේම එතකොට custom scaling එකත් enable වෙනවා. මන් මොනිටර් එක ගලවලා සුද්ද කරා.මැශින් එකත් සුද්ද කරා, windows update කරා,drivers update කරා, graphic card එකත් අයින් කරලා බැලුවා ඒත් හරි ගියේ නෑ, windows 7 gahalath බැලුවා ඒත් හරි ගියේ නෑ.පුළුවන් නම් මට මේක හදා ගන්න උදව්වක් දෙන්නකෝ.

3 Answers
0

pc eken nvidea or settings walin recommended settings use karada

0
Topic starter

ඔව්.

0

1440 x 900 හරියට ගන්න ඕන. Cable එක හරි Port එක හරි මාරු කරල බලමු. Monitor එක වෙන PC එකකට Connect කරල බලන්නත් පුළුවන්

Share: