monitor ekak ganna
 
Notifications
Clear all

monitor ekak ganna

2 Posts
2 Users
0 Reactions
149 Views
0
Topic starter

DELL S2421HN 24” IPS 75HZ FRAMELESS MONITOR graphic wada walata meka hodada
ASUS 22" VZ229H IPS FRAMELESS MONITOR me monitor eka hodada mata meka lap ekata set karala pawichchi karanna puluwanda graphic wada walata hodada

2 Answers
0

ඔව් ඕනෑම Monitor එකක් හොදයි. Graphic වැඩ වලට කියල අහන්නෙ Colors හොදද තියල නම් - එතනදි කියන්න තියෙන්නෙ IPS වෙච්ච පමණින් හැම ‍Display එකම Color Accuracy එක හරියට එන්නෙ නැහැ.

ඒකට IPS හෝ TN හෝ VA Panel එකක් උනත් factory Color Calibrated - RGB 100% - Pantone Validated, වගේ Certified නම් හරියටම Colors Display වෙනව.

0
Topic starter

thanks aiye

Share: