Monitor buying guid...
 
Notifications
Clear all

Monitor buying guide

1 Posts
2 Users
0 Reactions
279 Views
0
Topic starter

මට new monitor එකක් ගන්න ඕනි, normal usage එකට මට හොද color එකක් ඕනි නිසා මම හිතුව ips panel එකක් තියන monitor එකකට යන්න, මම බලපු model ටිකක් තියනව මට දැනගන්න පුලුවන්ද මේවගෙන් ඔයාලගේ experience අනුව හොද මොකක්ද කියල, හේතුවත් එක්ක දැනගන්න පුලුවන්ද?
Dell SE2419HR
Asus VZ249H
Dell P2419H

1 Answer
0

මම පව්ද්ගලිකව මොනිටර් වල Brand අතර වෙනස්කම් ගැන නම් දන්නෙ නෑ.

ඒත් ඔයාට මේ ලින්ක් වලින් ඔය මොනිටෙර් 3 ම විස්තර බලාගන්න පුලුවන්.

https://www.barclays.lk/itemdesc.asp?ic=1116%2DS&eq=&Tp=

https://www.barclays.lk/itemdesc.asp?ic=1106%2DS&eq=&Tp=

https://www.barclays.lk/itemdesc.asp?ic=1106U&eq=&Tp=

මම මෙතනදි එකක් තෝර ගත්තනම් ගන්නෙ Asus එක.මොකද මම එකෙ තියන Frameless design එකට,ASUS Eye Care technology එකට සහ thin Design (7mm) එකට කැමතියි.Multi Moniter Setup එකකට උනත් ගැලපෙනව.

ඔයාගෙ කැමැත්ත අනුව එකක් තෝර ගන්න.

Share: