Notifications
Clear all

Monitor

3 Posts
2 Users
0 Reactions
246 Views
0
Topic starter

Pc eke monitor eka widiyt tv ekk use krnne...hdmi cable eka support na ne....no signal kiyl watenwa...ekata mn mokd krnn one

3 Answers
0

වෙනත් cable එකක් check කරලා බැලුවාද? TV එකේ සහ computer එකේ වෙනත් hdmi ports try කරලා බලන්න.

0
Topic starter

වෙන කේබල් එකක් try කරලා බැලුවා..මැශින් එකේ hdmi එක port එකයි තියෙන්නේ...tv eke අනිත් එකට ගහලත් බැලුවා.වැඩ නෑ ඒත්.

0

Computer එක නිවැරැදිව on වෙනවද? එකේ ram සහ cables ටික check කරන්න. වෙනත් monitors වලට වැඩ ද? CMOS battery එක ගලවලා bios reset එකක් කරලා බලන්න.

Share: