Notifications
Clear all

Monitor

2 Posts
3 Users
0 Reactions
218 Views
0
Topic starter

me Monitor  tiken hoda  Monitor eka mokakda gaming walata

32 inch Viewsonic VX-3276-2K-mhd

Acer XG270HU Red 27" 1ms 144HZ WQHD 2K 

ViewSonic XG3202-C 32" Curved Gaming Monitor

2 Answers
0

ඔයා competitive gamer කෙනෙක් නම්.24/24.5 inch එකකට යන්න.

0

Option 1 එකේ response time එක අනිත් දෙකටම වඩා වැඩි එක හින්දා එකකට යන්න එපා අනිත් දෙකම බොහො දුරට එකම specs තමයි තියෙන්නේ 144Mhz හින්දා හොද Gaming experience එකක් ගන්න පුලුවන්.

එවායේ තියන ප්‍රධාන වෙනස තමයි පිලිවෙලින් WQ HD සහ Full HD විමත් ViewSonic එක cuverd විමත් තමයි මම නම් හිතන්නේ ඔයා acer එක යන එක තමයි හොද කියලයි නමුත් curved dispaly සහ ටිකක් ලොකු display එකකට කැමතිනම් ViewSonic එකකට යන්න අවුලක නැ..

https://www.acer.com/ac/en/US/content/model/UM.HG0AA.001

https://www.viewsonic.com/id/products/lcd/XG3202-C.php

Share: