Notifications
Clear all

Moniter vs LED tv

1 Posts
2 Users
0 Reactions
207 Views
0
Topic starter

LCD මොනිටර් එකෙයි LED tv එකෙයි ගේමින්ග් ප්‍රෆොමන්ස් වෙනසක් තියෙද pc එකේ මොනිටර් එක විදියට use කරනකොට? මන් දැනට use කරන්නෙ LCD මොනිටර් එකක්. ඒකෙ DVI තමයි use කරන්න පුලුවන්. LED tv එකකුත් තියෙනව ඒකෙ HDMI පුලුවන්. ඔය දෙකෙන් මොකක් use කලොත්ද මට හොද ප්‍රෆොමන්ස් එකක් ගන්න පුලුවන් වෙන්නෙ?

1 Answer
0

TV වල ගොඩක් වෙලාවට monitor එකට වඩා input lag එක වැඩී. Input lag කියන්නේ අපී keyboard හො mouse එකේන් input එකක් දන්නාම display එකේ එ වෙනස පෙන්න යන වෙලාව (delay එක).

Gaming වලටා වඩා සුදුසු අඩු input lag එකක්. එ නිසා games වලට monitor එකක් භාවිතා කිරීම වඩා සුදුසුයි.

ඔයා connect කරන්නේ cable එකෙන් (hdmi,dvi,vga...) බලපෑමක් වෙන්නේ නැ.

https://youtu.be/hL0fUU7DloU

Share: