Notifications
Clear all

Moniter And UPS

2 Posts
2 Users
0 Reactions
242 Views
0
Topic starter

Moniter ekak gawin UPS eka tiyanna honda na kyla mata shop ekaka kenek kwa.me kathawa attada? UPS ekak moniter eka gawin tibbama mokak hari balapaamak tynwda??

2 Answers
0

මේ කතාව ඇත්ත හැබැයි දැන් තියෙන LCD monitor වලට අදාල නැහැ. පරණ CRT monitor එකක් ගාවින් powerful Subwoofer එකක් UPS එකක් වගේ තිබ්බම ඒකෙ තියෙන Magnetic field එක නිසා monitor එකේ Colors වෙනස් උනා. ඒ වගේම දීර්ග කාලයක් මෙහෙම තිබ්බොත් monitor එකට හානි වෙන්නත් පුලුවන්. ඒ නිසා තමයි UPS / Sub woofer වගේ ඒව Monitor එක ලගින් තියන්න එපා කියන්නෙ.
හැබැයි දැන් එන LCD / LED monitor වල මේ ගැටලුව නැහැ.

0
Topic starter

Thank You Roo_ldr

Share: