Moniter එක pc එකට c...
 
Notifications
Clear all

Moniter එක pc එකට connect කර ගන්ට උදව්වක් ඕනේ

2 Posts
3 Users
0 Reactions
164 Views
0
Topic starter

මම අලුතින් a320 motherboard එකක් ගත්තා ඒකේ තියන්නේ

  • DVI-d dual link port
  • Hdmi port

මම කලින් use කරේ vga cabel එකක්.මගේ moniter එකේ තියන්නේ

  • Vga port
  • DVI-d dual link port

මම දැන් dvi to vga converter එකක් ගන්න එකද හොද නැත්තම් dvi-d dual link cable එකක් ගන්න එකද හොද.

 

Chandula අයියා,priya අයියා help me.......

2 Answers
0

කෙලින්ම Cable එකක් ගත්තනම් හරි.adapter වල අව්ල් එන්න පුලුවන් සමහර විට.

0
Quote from Nilesh Theekshana on September 6, 2020, 7:13 am

මම අලුතින් a320 motherboard එකක් ගත්තා ඒකේ තියන්නේ

  • DVI-d dual link port
  • Hdmi port

මම කලින් use කරේ vga cabel එකක්.මගේ moniter එකේ තියන්නේ

  • Vga port
  • DVI-d dual link port

මම දැන් dvi to vga converter එකක් ගන්න එකද හොද නැත්තම් dvi-d dual link cable එකක් ගන්න එකද හොද.

 

Chandula අයියා,priya අයියා help me.......

cable එකකට යන එක හොදයි

Share: